lan englan tam

පුවත්

'සඳකඩ' විශේෂ දර්ශනයක්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ආචාර්ය චන්න විජේවර්ධනගේ සංකල්පයක් හැටියට නිර්මාණය වූ විශ්වා බාලසූරියගේ කුළුඳුල් සිනමා අධ්‍යක්ෂණය 'සඳකඩ' විශේෂ දර්ශනයක් පසුගිය දින කොළඹ වන් ගෝල්ෆේස් PVR සිනමා සංකීර්ණයේදී පැවැත්විණි.

නර්තන අධ්‍යක්ෂණය, වස්ත්‍රාභරණද ආචාර්ය චන්න විජේවර්ධන විසින් නිර්මාණය කරන ලද චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂණය විශ්වා බාලසූරිය, සංස්කරණය අනුර බණ්ඩාර, සංගීත අධ්‍යක්ෂණය රංග දසනායක, ආලෝකකරණය දිනූෂ චානක පෙරේරා, හැඩගැන්වීම හා කොණ්ඩා සැකසුම් අජිරා හෙයා ඇන් බියුටි, ග්‍රැෆික් නිර්මාණය සමින්ද විතානගේ, බුද්ධික විජේරත්නගෙනි.
රංගනයෙන් අසේකා විජේවර්ධන, මිලින්ද තෙන්නකෝන් සමඟ ශිල්පින් රැසක් එක් වෙති.

සටහන සහ සේයාරූ - නිශ්ශංක විජේරත්න

kemadasa

shungara

Back to top
Go to bottom