lan englan tam

පුවත්

මේනකා පීරිස්ගේ සිසුන් සියයක් සිලම්බු පළඳිති

User Rating: 2 / 5

Star ActiveStar ActiveStar InactiveStar InactiveStar Inactive
 

කුසලතා පූර්ණ රංගන හා නර්තන ශිල්පිනියක වන මේනකා පීරිස්ගේ 'මේනකා පීරිස් රංගායතනය'ට අයත් ශාඛා 07හි සිසුන් 100ගේ සිලම්බු පැළඳවීමේ මංගල්‍යය පිළියන්දල පුංචි කිරි වෙහෙර පුදබිමේදී උත්සවාකාරයෙන් පැවැත්විණි.

හෙළ සම්ප්‍රදාය සහ සංස්කෘතියට මුල් තැන දෙමින් 2024 වසරෙන් 2025 සුබ නව වසරට පා තබන මොහොතේ පැවැත්වුණ මෙම අවස්ථාවට ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදක රේණුකා බාලසූරිය සහ මේනකාගේ සමීපතමයින් සමග සිසුන්ගේ දෙමාපිය සහභාගිත්වය සිදු විය.
නර්තන සම්ප්‍රදායානුකූලව සහ චාරිත්‍රානුකූලව මෙම කටයුතු උත්කර්ෂයෙන් සිදු කෙරිණි.

M10
 
M2
 
M7
 
M3
 
M4
 
M5
 
M6
 
M11
 
M12
 
M13
 
M14
 
M16
 
M17
 
Back to top
Go to bottom

Popular News