lan englan tam

පුවත්

අජිත් ධර්මසූරියගේ දෙවැනි සිනමා නිමැවුම - සිහින සේයා

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

අජිත් ධර්මසූරිය දෙවන සිනමා නිර්මාණය 'සිහින සේයා' ගීතයක් ඊයේ (31) අධ්‍යක්ෂවරයා විසින් පළ කරනු ලැබිණි.

ලක්ෂ්මන් මෙන්ඩිස්, සේමිණි ඉද්දමල්ගොඩ, විශ්ව කොඩිකාර, චමත්කා ලක්මිණි සහ හඳුන්වා දෙන නිළි චාපා විජේසිංහ රංගනයෙන් දායක වන චිත්‍රපටයේ සංගීතය විශාරද සමන්ත පෙරේරාගෙනි.
වර්ණ සංකලනය ආනන්ද බණ්ඩාර, ශබ්ද සංස්කරණය ශශික රුවන්, කැමරාකරණය සිසිල් මධුරංග යනාදීන් විසින් සිදු කරනු ලබයි.

 

kemadasa

shungara

Back to top
Go to bottom