lan englan tam

පුවත්

වෙදකම් අතරේ ධර්මසිරි බණ්ඩාරනායකයන්ට ලැබුණු හෙදකම්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ ධර්මසිරි බණ්ඩාරනායක පසුගිය දිනෙක ගායන ශිල්පිනී දිනූපා කෝදාගොඩ සහ ඇගේ සැමියා නදීක වැලිගොඩපොළ සමග කලාකරුවන් කිහිප දෙනෙකු සහභාගිව තිබිණි.

වෙදකමට මෙන්ම හෙදකමේද ඇති වටිනාකම බෙහෙවින් අවධානයට ලක් විය යුතු කාරණයක් බව පෙන්වා දෙමින් දිනූපා සහ නදීක ධර්මසිරි බණ්ඩාරනායකයන්ගේ විශිෂ්ටම සිනමා කෘතිය වන 'හිමින් සැරේ පියා විදා' ගීතය ගායනා කර තිබිණි.
වීඩියෝ සහ ඡායාරූප පළ කරනු ලැබ තිබුණේ උපේක්ෂා තාබෲ විසිනි.

https://web.facebook.com/651976684/videos/1277927940147552/

kemadasa

shungara

Back to top
Go to bottom