lan englan tam

පුවත්

'රාණි' ජනවාරි 23 සිට

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ස්වර්ණා මල්ලවාරච්චි චරිතාංග, ප්‍රවීණ රංගන ශිල්පිනිය විසින් වසර 27ක් මුළුල්ලේ දකින හීනයක් වන 'රාණි' චිත්‍රපටය ජනවාරි 23 වැනිදා සිට තිරගත වීම අරඹන බව එහි නිෂ්පාදක කණ්ඩායම සහ අධ්‍යක්ෂ අශෝක හඳගම විසින් පසුගියදා පවසනු ලැබිණි.

මාධ්‍යවේදී රිචඩ් ද සොයිසාගේ මවගේ චරිතය වන මනෝරාණි සරවනමුත්තු කතාව පදනම් කරගනිමින් නිර්මාණය කෙරුණ 'රාණි' චිත්‍රපටයේ ප්‍රධාන පෝස්ටරය, තේමා ගීතය පූර්ව ප්‍රචාරක පටය පසුගිය කාලයේ එළිදැක්විණි.
'ලයිකා' ශ්‍රී ලංකා විසින් නිෂ්පාදනය කරනු ලැබූ 'රාණි' සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂ අශෝක හඳගමගේ සිනමා නිර්මාණයකි. බොහෝ දෙනා නැරඹීමේ උත්කර්ෂයෙන් පසු වන චිත්‍රපටයකි.

kemadasa

shungara

Back to top
Go to bottom