ජනමාධ්‍යවේදී, ජනප්‍රිය ලේඛක මංජුල වෙඩිවර්ධන අතින් ලියැවුණු 'කුකුළෙක් අතින් ගත් කිකිළි' සහ 'රත්මලානේ වෙනත් කතා ඇතුළත් කෙටිකතා' කෘතිය පදනම් කරගත් විචාර සංවාද කතිකාවක් ඊයේ (08) කොළඹ විශ්වවිද්‍යාලයීය කළමනාකරණ හා මූල්‍ය පීඨයේ East Wing අංක 12 ශාලාවේ පැවැත්විණි.
සවස් භාගයේ පැවැත්වුණ මෙම සංවාදයේ මූලික අදහස් දැක්වීම උදිත අලහකෝන්, තරංගා රණසිංහ, සිසිර කුමාර මහගම සහ නලින් කාරියවසම් විසින් සිදු කෙරිණි.
"සාහිත්‍යය 'ක්ලීන්' කරල ගන්න බලමු." යනුවෙන් සඳහන් කරමින් ලේඛක මංජුල වෙඩිවර්ධන විසින් මෙම සංවාදය සඳහා ආරාධනා කරනු ලැබ තිබිණි.
Pic: Manjula Wediwardhane