lan englan tam

පුවත්

වියන්ගොඩගේ අලුත්ම පරිවර්තනය 'දොන් කිහොතේ'

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ප්‍රවීණ ශ්‍රී ලාංකික සාහිත්‍ය පරිවර්තක ගාමිණී වියන්ගොඩගේ අලුත්ම පරිවර්තන කෘතිය 'දොන් කිහොතේ' සරසවි ප්‍රකාශන වෙතින් නිකුත් කරනු ලැබ තිබේ.

ස්පාඤ්ඤ සාහිත්‍යයේ මුදුන් මල්කඩ හැටියට තවමත් සැලකෙන කෘතියක් වන මෙය 17 වැනි සියවසේ එරට ප්‍රකාශයට පත් නවකතාවක් වේ.
මිගෙල් දෙ සර්වන්තේස් සාවෙද්රා විසින් රචනා කරන ලද නවකතාව
1605 සහ 1615 වර්ෂවලදී පිළිවෙළින් කොටස් දෙකක් වශයෙන් පළ කරන ලද කෘතිය ලෝක සාහිත්‍යය තුළද බෙහෙවින් ඇගයුමට ලක් වන කෘතියකි. 1612දී ඉංග්‍රීසියට පරිවර්තනය කළ කෘතියකි.
මිල රුපියල් 1850කි.

kemadasa

shungara

Back to top
Go to bottom