lan englan tam

පුවත්

'කුවේණි' අලුතෙන් හිතන අයටයි - කපු කටින අයට නොවේ!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 
කුවේනිය මාගේ හතරවන නිර්මානයයි...
මයුර සංදේශය
රාමායනය story of seetha
පෙරලිය
වර්තමානයේ කුවෙනි ..Noir queen...
මාගේ නවනිර්ත්ය සංකල්පයට හැඩගැන් උන මගේ හිතේ මැඋන චලන වේදිකාව මත මුදාහැරීමයි....
නිදහස් මතදාරියෙකු වන මම ...කවදත් මගේ ම දෙයක් නිර්මානය කරන්න වෙහෙසුනෙමි....
Noir Queen නිර්මානය නිසා ලැබුන ප්රතිචාර තුල මට දැනුන දේ නම් මහා නිර්මනකරුවන් රැසක් මේ රටේ සිටිනා බවයී....කිසිම නිර්මනයක් නොකර උපදෙස් සහ විවේචන පමනක් කරමින් කුහක වත ප්රදර්ශනය කරමින් තම සිතැඟියාවන් කියවමින් සිටින බවය....
අපි අමාරුවෙන් හදපු brand එකේ අපි ඉදිරියටත් නිර්මාන කරන්නෙමු....
මයුර සන්දේශය එංගලන්තයේ
Story of seethaa ඉංදියවෙත් එදා අති සාර්තකව වේදිකාගත උනි....
අපි ...අපේ කුවේනි සමග යාත්රා කරන්නෙමු..
.එබැවින් කාලය නාස්ති නොකර ක්රියාවෙ යෙදෙන්න....
ලඟදීම කුවේනී නැවත වේදීකාගතවනු ඇත....දූපත් මනසිකත්වයෙන් තොර
අලුතෙන් හිතන අයට කුවේනී...
කපු කටින අයට නොවේ....
 
චන්දන වික්‍රමසිංහ
Back to top
Go to bottom