lan englan tam

පුවත්

හින්දු සංස්කෘතික මංගල්‍යය තෛපොංගල් දින අද

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ලෝකය පුරා වෙසෙන හින්දු ජනතාව නව වසරේ උදාව සහ සශ්‍රීකත්වය වෙනුවෙන් හේතු කොට දක්වන හිරු, පොළොව, වැසි සහ ගවයා වන්දනීය ලෙස සලකා ප්‍රීතිමත්ව සමරන තෛපොංගල් දිනය අද දිනට (14) යෙදී ඇත. මෙය හින්දු තුති පිදීමේ දිනයක් ලෙසද සැලකේ.

ඉතිරී යෑමට අර්ථය දෙමින් නැවුම් කිරි මැටි මුට්ටියක උතුරවා හැර එම කිරෙන් පිළියෙළ කරන 'පොංගල් බත' හකුරු සහ තවත් පෝෂණ ද්‍රව්‍ය යොදා රසවත්ව ආහාරය සඳහා පිළියෙළ කිරීම ප්‍රධාන චාරිත්‍රය අනුව සිදු කෙරේ.
තෛපොංගල් දිනට පසු දින ගවයන් පිදෙන 'මාට්ටු පොංගල්' දින උදාව සිදු වන අතර නිවසේ මිදුලේ ඇඳි කෝලම් හාල් පිටි වර්ණගන්වමින් සිදු කරයි. නව ඇඳුම් ආයිත්තම්, වර්ණවත්බවින් පූජා කරන්නේ පළමුව හිරු දෙවියන්ටය.
තෙවන දිනය නෑගම් යන 'කානුම් පොංගල්' දිනය වේ.

kemadasa

shungara

Back to top
Go to bottom