lan englan tam

පුවත්

ප්‍රවීණ චිත්‍ර ශිල්පී පාලිත ගුණසිංහට කලාභූෂණ රාජ්‍ය සම්මානය

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ශ්‍රී ලාංකීය චිත්‍ර කලාව වෙනුවෙන් විශිෂ්ට මෙහෙවරක් ඉටු කළ ප්‍රවීණ චිත්‍ර ශිල්පී පාලිත ගුණසිංහ මහතා වෙත කලාභූෂණ රාජ්‍ය සම්මානය ලබා දීමට පසුගියදා කටයුතු කෙරිණි.

තිස්නව වැනි කලාභූෂණ රාජ්‍ය සම්මාන උලෙළේදී හෙතෙම මෙම සම්මානයට පාත්‍ර විය.
කොළඹ අරලියගහ මන්දිරයේදී පසුගිය මාසයේදී පැවැත්වුණ මෙම සම්මාන ප්‍රදානය බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනවි මහතා අතින් සිදු කෙරිණි.

 

kemadasa

shungara

Back to top
Go to bottom