lan englan tam

පුවත්

'හිරු ස්ටාර්' 4 වැනි අදියර අවසන් මහා තරඟය හෙට

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ශ්‍රී ලාංකේය රියැලිටි ගායන තරඟාවලි තුළ ප්‍රමුඛ ප්‍රේක්ෂක අවධානයක් දිනාගත් 'හිරු ස්ටාර්' හෙට (18) දිනයේදී සිය අවසන් මහා තරඟය පැවැත්වීමට නියමිතය.

හෙට දිනයේ පැවැත්වෙන්නේ හිරු ස්ටාර් 4 වැනි අදියරේ අවසන් මහා තරඟය වේ.
අවසන් මහා තරඟය හෙට (18) කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

kemadasa

shungara

Back to top
Go to bottom