lan englan tam

පුවත්

කත්‍යානාගේ 'බකිංහැම් මාලිගයේ මෘගයා'

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ජනප්‍රිය ලේඛිකා කත්‍යානා අමරසිංහ විසින් පරි­ව­ර්ත­නය කරන ලද 'බකිං­හැම් මාලි­ගයේ මෘග­යා' ශ්‍රී ලංකාවේ පරිවර්තන කෘති අතරට එක් වන අලුත්ම කෘතියයි.

වෙනස් ආරක කෘතියක් වන ඩේවිඩ් වැලියම්ස්ගේ THE BEAST OF BUCKINGHAM PALACE ඉංග්‍රීසි කෘතියේ සිංහල පරිවර්තනය ලෙස මෙය පළ කෙරෙන්නකි.
කත්‍යානා අමරඉස්ංහ විසින් මේ වන විට පරි­ව­ර්තන කෘති 22ක් සහ ස්වතන්ත්‍ර නව­කතා නිර්මාණ 4ක් මේ වන විට එළිදක්වනු ලැබ ඇති අතර ඒවා සියල්ල විශිෂ්ට ප්‍රතිචාර ලැබූ ඒවා වේ.
කෘතිය සමයවර්ධන ප්‍රකාශනයකි.

kemadasa

shungara

Back to top
Go to bottom