lan englan tam

පුවත්

මාධ්‍යවේදිනී රාජගනී පුදිය අලෛ කලෛ සම්මාන දිනයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

පුදිය අලෛ කලෛ වට්ටම් හෙවත් නවරැල්ල කලා කවය සම්මාන උළෙලේදී තිනකරන් පුවත්පතේ මාධ්‍යවේදිනී රාජගනී වයලට් මාධ්‍ය ක්ෂේත්‍රයේ ක්‍රියාකාරිනියක හැටියට සම්මාන ලැබුවාය.

පුදිය අලෛ කලෛ වට්ටම් නිර්මාතෘ රාධා මේතාගේ ප්‍රධානත්වයෙන් පැවැතුවුණ සම්මාන උලෙළේදී මාධ්‍ය ක්ෂේත්‍රයේ ක්‍රියාකාරිනියන් දස දෙනෙක කලා මිත්‍ර සම්මානයෙන් පිදුම් ලැබූ අතර රාජගනී සම්මාන ලැබුවාය.
සිය මාධ්‍ය ජීවිතය තුළ එවැනි සම්මානයක් ලැබීමට තරම් වූ සක්‍රීය නිර්මාණකරණයක ඇය නියැලෙන අතර උළෙලේ ප්‍රධාන ආරාධිත හාෂීම් ඔමාර් අතින් සම්මාන ප්‍රදානය සිදු විය.
ඇය සමග 'සිළුමිණ' පුවත්පතේ ඉනෝකා සමරවික්‍රම මාධ්‍යවේදිනියද සම්මානයට පාත්‍ර වූවාය.

kemadasa

shungara

Back to top
Go to bottom