lan englan tam

පුවත්

ලෝක සමුළුවක සම්මාන ලද ලොව පළමු හෙද නිලධාරිනිය පුෂ්පා රම්‍යානි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

රටවල් 52ක නියෝජනය ඇති ලෝක සාමය අරමුණු කරගත් ලෝක සමුළුව 2025 ජනවාරි 28 දින ඉන්දුනීසියාවේ ජකර්තාහිදී පැවැත්විණි.

එහිදී King Sany Wijaya International Award ජාත්‍යන්තර සම්මානයෙන් ශ්‍රී ලංකාවේ ජාතික හෙද පුහුණු කිරීමේ නිලධාරිනී පුෂ්පා රම්‍යානි ද සොයිසා පුද ලැබුවාය.
ජාත්‍යන්තරයේ ශ්‍රී ලාංකික නාමය කීර්තියට පත් කිරීමට ශ්‍රී ලාංකිකයන් 4 දෙනෙකු ගෞරවයට පාත්‍ර වූ අතර මෙම ඇරයුම SUNFO සංවිධානයේ අධ්‍යක්ෂ දේශප්‍රිය විජේතුංග මහතා මගින් ඇය වෙත හිමි කරනු ලැබ තිබේ.
ලෝක සමුළුවකදී මෙවන් සම්මානයක් ලද ලොව පලමු හෙදිය වීම පිළිබඳ සමස්ත ශ්‍රී ලාංකික හෙදියන් වෙනුවෙන් නිහතමානීව සතුටු වන බව ඇය පවසන්නීය.

 

kemadasa

shungara

Back to top
Go to bottom