lan englan tam

පුවත්

නිරුවත් වූ බිරිඳ සමග කානි වෙස්ට් ග්‍රැමී රතු පලසින් ඉවතට

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

රැප් ගායකයකු ලෙස ජනප්‍රිය කානි වෙස්ට්ගේ බිරිඳ නිරූපිකා බියන්කා සෙන්සෝරි මෙවර 67 වැනි ග්‍රැමී සම්මාන උළෙලේ රතු පලස මත නිරුවත් ලෙස පෙනෙන දුහුල් ඇඳුමක් හැඳ ප්‍රසිද්ධ මාධ්‍ය ඉදිරියේ පෙනී සිටීම හේතුවෙන් කානී සහ බියන්කා එම උළෙලින් ඉවත් කිරීමට ග්‍රැමී සංවිධායකයෝ පියවර ගත්හ.

කානි වෙස්ට් සමග රතු පලස මතින් දිගු කළු ලොම් කබායක් හැඳ පැමිණි බියන්ක සහභාගි වුවද එම කබාය ඉවත් කිරීමත් සමග ඇය සම්පූර්ණයෙන් නිරුවත් බව පෙනෙන්නට වීම මෙම ආන්දෝලනයට හේතු වී තිබේ.
ඕස්ට්‍රේලියානු නිරූපිකාවක බියන්කාගේ ක්‍රියාව හේතුවෙනි මෙවර 'කානිවල්' ගීතය වෙනුවෙන් සම්මානයට නිර්දේශ වී සිටි කානිටද රතු පලසින් ඉවත් වීමට සිදු විය. කෙසේනමුත්, බිරිඳගේ ඇඳුම පිළිබඳව කානිද අවබෝධන් සිටි බව පෙනෙන්නට තිබේ.

kemadasa

shungara

Back to top
Go to bottom