lan englan tam

පුවත්

ප්‍රවීණ ගායන ශිල්පීනි අමිතා වැදිසිංහ අභාවප්‍රාප්ත වෙයි.

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ප්‍රවීණ ගායන ශිල්පීනියක් වන අමිතා වැදිසිංහ මහත්මිය  අද උදෑසන අභාවප්‍රාප්ත වී ඇති බව ඇගේ පවුලේ අය විසින් ජනමාධ්‍ය වෙත තහවුරු කර තිබේ.  

 
"සෙංකඩගලපුර දළදා බුදුරැස් " , "ඔන්න බබෝ ඇතින්නියා" , "බැද්ද පුරා" වැනි ගීත  නිර්මාණ ඔස්සේ  ඇය රසිකයන් අතර ජනාදරයට පාත්‍ර වී ඇත.
 
අමිතා වැදිසිංහ මහත්මියගේ වියෝව සම්බන්ධව මිරර් ආර්ට්ස් අපගේද සාතිශය සංවේගය පලකර සිටිමු.

kemadasa

Back to top
Go to bottom