අසභ්‍ය චිත්‍රපට රංගන ශිල්පියෙකුට HIV වැළඳී ඇති බවට ප්‍රචාරය වීමත් සමඟ ඇමෙරිකාවේ අසභ්‍ය චිත්‍රපට නිෂ්පාදනය මේ වනවිට තාවකාලිකව නතරකර ඇතැයි එරට මධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.
මෙමගින් බොහෝ පිරිසකට HIV ආසාදනය වීමේ අවදානමක් මතුවීම හේතුවෙන් මෙලෙස අසභ්‍ය චිත්‍රපට නිෂ්පාදනය තාවකාලිකව නවතා ඇති බවටයි වාර්තා වන්නේ.
එම වාර්තා පෙන්වාදෙන්නේ මෙම රංගන ශිල්පියාටද HIV වැළඳී ඇත්තේ රූගත කිරීම් අතරතුර බවටයි.