lan englan tam

පුවත්

‘බහුචිතවාදියා' මැයි 30 සිට රිදී තිරයේ!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මාලක දේවප්‍රියගේ ප්‍රථම සිනමා නිර්මාණය ‘බහුචිතවාදියා’(The Undecided), 2025 මැයි මස 30 දින සිට දිවයින පුරා සිනමා ශාලා වලදී තිරගත වෙනවා.

මෙය කොළඹ විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථීන්ගේ සංවිධානයේ ඉදිරිපත් කිරීමක් ලෙසයි රිදී තිරයට පැමිණෙන්නේ.

එහි මාධ්‍ය දර්ශනය ඊයේ (මැයි 14) දින සවස ගල්කිස්ස සිටි ලයිට් සිනමා ශාලාවේදී මාධ්‍ය හා කලා ක්ෂේත්‍රයේ පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වුනා.

පසුගිය කාලය පුරාම බොහෝ විචාරක පැසසුමට ලක්වූ ‘බහුචිතවාදියා’ චිත්‍රපටය මෙලෙස තිර ගත වීම සතුටට කරුණක්.

‘බහුචිතවාදියා’(The Undecided) පිළිබඳව සම්පූර්ණ විස්තර ඇතුළත් ලිපියට පිවිසෙන්න මෙතනින්.

පහතින් දැක්වෙන්නේ ඊයේ පැවැති චිත්‍රපටයේ මාධ්‍ය දර්ශනයේ ඡායාරූප කිහිපයක්.

(ඡායාරූප මූලාශ්‍රය -‘බහුචිතවාදියා’(The Undecided) නිළ facebook පිටුව ඇසුරිනි)

 

View the embedded image gallery online at:
https://mirrorarts.lk/news/11036-30-6#sigProIdb5fbb8ac04
 

 

kemadasa

shungara

Back to top
Go to bottom