lan englan tam

පුවත්

මහින්ද සෙනරත් ගමගේ හරසර (මැයි 28)

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

රුසියානු ළමා අරමුදල් මණ්ඩලය විසින් වාර්ෂිකව පිරිනමනු ලබන ලියෝ තෝල්ස්තෝයි රන් පදක්කමින් පිදුම් ලැබූ සාහිත්‍යවේදී මහින්ද සෙනරත් ගමගේ ලාංකේය ළමා සාහිත්‍ය වෙනුවෙන් කළ මෙහෙවර ඇගයීම වෙනුවෙන් සංවිධානය කරනු ලබන උත්සවය, 2025 මැයි මස 28 වන දින, ප.ව 3.00 ට, කොළඹ 07, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවනාගාරයේදී පැවැත්වෙනවා.

උත්සවයේ ප්‍රධාන දේශනය ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ විසින් පවත්වන අතර සම්ප්‍රවේශක ලෙස සාහිත්‍යවේදී චූලානන්ද සමරනායක කටයුතු කරනවා.

සංවිධානය ළමා සාහිත්‍යවේදී සංසදය

ඔබ සැමට ආරාධනා!

kemadasa

shungara

Back to top
Go to bottom