ජේතවන දාගැබේ ඡායාරූපයක් විකෘති කර ඒ තුළට කුණු පුරවා ඇති ඡායාරූපයක් Facebook සමාජජාල වෙබ් අඩවියේ පල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ජාතික හෙළ උරුමය පොලිස්පතිවරයාට මේ වන විට පැමිණිලි කර ඇත.
එම පැමිණිල්ල සිදුකරමින් එම ඡායාරූපය ලංකාවේ ජනප්රිය නිලි සමනලී ෆොන්සේකා විසින් එම ඡයාරූපය තම ෆෙස්බුක් හි ඒ සඳහා ප්රචාර අනුග්රයය දක්වා ඇති බවද ඔවුන් සඳහන් කර ඇත.
මෙම අපහාසකිරීමට මූලිකවු වගකියුත්තන් සොයා ඊට එරෙහිව නීතිය ක්රියාත්මක කරන්නැයි ඔවුන් පොලිස්පත්වරයාගෙන් හෙළ උරුමය ඉල්ලීමක් කර ඇත.
එහි සම්පුර්ණ ලිපිය පහතින්