lan englan tam

පුවත්

විනෝශා කිරිවන්දෙණියගේ කුළුදුල් සිනමා නිර්මාණය ‘Hello From the Other Side’ (ජූලි 31 සිට රිදී තිරයට)

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ජාත්‍යන්තර සිනමා උළෙලවල් රැසකම ඇගයුමට ලක් වූ විනෝශා කිරිවන්දෙණියගේ කුළුදුල් සිනමා නිර්මාණය ‘Hello From the Other Side’ සිංහල චිත්‍රපටය ජූලි 31 වනදා සිට තිරගත වීමට නියමිතයි.

මෙහි  ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ මේ දිනවල තිරගත වන 'ක්ලැරන්ස් - Rhythm of the guitar' සිනමාපටයෙන් ඔබ හමුවට එන දමිත් විජේතුංගයි.

ඔහු සමඟින් දිල්කි දිසානායක, මනෝජා ෆර්නෑන්ඩු, කමල් දේශප්‍රිය, සුජීව ප්‍රියලාල්, කනිෂ්ක රණබාහු.. ඇතුලු ජනප්‍රිය නළු නිළියන් රැසක් මීට රංගනයෙන් එක්වනවා.

'Hello from the Other Side' චිත්‍රපටයේ තිර රචනය ද විනෝශා කිරිවන්දෙණිය විසිනි.

පහතින් දැක්වෙන්නේ චිත්‍රපටයේ රූප රාමු කිහිපයක්

 

518276035 748043334255091 1008034720842864693 n

517388101 748043344255090 4002522680639621359 n

518304855 748043340921757 3082143881720147059 n

518284913 748043350921756 7500121067329268806 n

518274880 748043357588422 2770506009583509481 n

518324784 122255443148233104 8159185967726827556 n

 

kemadasa

shungara

Back to top
Go to bottom