70 වසරක අප ආදරය කළ හඬ හිමි 'සිංහල පොප් රජු' සහ චිත්‍රපට පසුබිම් ගායක එච්. ආර්. ජෝතිපාලයන් සමරමින් අතීත, වර්තමාන හා අනාගත ජෝති රසිකයන් වෙත පිදෙන 'ජෝති UNKNOWN' කෙටි සිනමා නිර්මාණය, EAP සිනමා ශාලාවල දැන් තිරගතවෙනවා.
මෙම චිත්‍රපටය එච්. ආර්. ජෝතිපාල මහතාගේ හඬ සොයාගැනීමේ මොහොත වටා ගොඩනැගුණු සත්‍ය සිදුවීමක ප්‍රතිනිර්මාණයක් ලෙස ගොඩනැගී ඇත.
අධ්‍යක්ෂණය- රන්දි කළුආරච්චි
තිර රචනය- දිලීප අබේසේකර
නිෂ්පාදනය- 'හීන්සැරේ'
(චිත්‍රපටය තෝරාගත් සිනමාශාලා 07ක ප්‍රධාන චිත්‍රපටයට තිරගතවීමට පෙර තිරගත වෙයි)
පූර්ව ප්‍රචාරක පටය මෙතනින් නරඹන්න>>
(ජූලි 18 - ජූලි 25 දක්වා පළමු සතියේ තිරගත වන සිනමා ශාලා පහත පරිදි වේ.)







වැඩි විස්තර සඳහා - https://web.facebook.com/profile.php?id=61578290077460 ෆේස්බුක් පිටුවට පිවිසෙන්න




