lan englan tam

පුවත්

ඔස්ට්‍රියානු වීදි නාට්‍ය කණ්ඩායමක් කොළඹට ඇවිත් දාපු අමුතුම වැඩ ටික මෙන්න!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සුප්‍රකට ඔස්ට්‍රියානු වීදි නාට්‍ය කණ්ඩායමක් වන ‘Irrwisch Straßentheater’ විසින් පවත්වනු ලැබූ අපූර්ව  සජීව සංදර්ශනාත්මක ඉදිරිපත් කිරීමක් පසුගියදා (19), කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී පැවැත් වුනා.

මෙම ආකර්ශණීය අවස්ථාව කොළඹ නගරයේ හදවත ටික වේලාවකට රඟ මඩලක් බවට පත් කිරීමට සමත් වූ අතර වේදිකා නාට්‍ය කලාව, සංස්කෘතිය සහ විනෝදය එකට මුසු වූ අමතක නොවන මහජන ඉදිරිපත් කිරීමක් බවට පත් උනා.

මෙය කොළඹ අන්තර්ජාතික වේදිකා නාට්‍ය උළෙල සහ Inter Act Art මගින් සිදු කරන සහයෝගීතා නාට්‍ය ව්‍යාපෘතියක් වන අතර මෙය ඔබ වෙත ගෙන ආවේ නවදිල්ලි ඔස්ට්‍රියානු සංස්කෘතික සංසදය (Austrian cultural forum New Delhi) මගිනි.

ඉදිරිපත් කිරීමේ වීඩියෝ දර්ශන මෙතනින් නරඹන්න මෙතනින්!

 

යූ ටියුබ් වීඩියෝව පහතින් නරඹන්න>>>

( ඡායාරූප හා වීඩියෝව උපුටා ගැනීම 'Colombo International Theater Festival' නිල ෆේස්බුක් පිටුව ඇසුරිනි)

 

kemadasa

shungara

Back to top
Go to bottom