රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන මාසික කථිකාව ‘සම්භාෂණ’ ජූලි මාසයේ කථිකාව,
2025 ජූලි 24 බ්‍රහස්පතින්දා, සවස 2.00ට, (341/7 කෝට්ටේ පාර, රාජගිරිය) පිහිටි රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී පැවැත්වෙනවා.
මෙවර කථිකාව මගින් "නූතන සිංහල සාහිත්‍ය තුළ ආදරයේ භාෂාව ගොඩනැගීම" යන මාතෘකාව යටතේ ආචාර්ය කෞශල්‍ය කුමාරසිංහ අදහස් දැක්වීමට නියමිතයි.
ඔබ සැමට ආරාධනා.





