lan englan tam

පුවත්

‘Avatar’ චිත්‍රපට මාලාවේ නවතම චිත්‍රපටය වන 'Avatar: Fire and Ash' හි පූර්ව ප්‍රචාරක පටය නිකුත් වෙයි!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ජේම්ස් කැමරන් විසින් අධ්‍යක්ෂණය කරන ‘Avatar’ චිත්‍රපට මාලාවේ මීළග චිත්‍රපටය වන 'Avatar: Fire and Ash' චිත්‍රපටයේ නිල පූර්ව ප්‍රචාරක පටය නිකුත් වී තිබෙනවා.

චිත්‍රපටය දෙසැම්බර් 19 වනදා සිට ලොව පුරා තිරගත වීමට නියමිතයි.

මෙය ‘Avatar’ චිත්‍රපට මාලාවේ තුන් වන චිත්‍රපටය වන අතර 2009 වර්ෂයේදී " “Avatar” ප්‍රථම චිත්‍රපටයත්, 2022 වර්ෂයේදී  'Avatar: The way of water'  දෙවන චිත්‍රපටයත් තිර ගත වූවා.

'Avatar: Fire and Ash' චිත්‍රපටයේ නවතම පූර්ව ප්‍රචාරක පටය පහතින් නරඹන්න!

 

kemadasa

shungara

Back to top
Go to bottom