lan englan tam

පුවත්

කොළඹ ජාත්‍යන්තර රංග කලා උළෙල 2025 (අගෝස්තු 25 සිට 31 දක්වා)

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

11 වැනි කොළඹ ජාත්‍යන්තර රංග කලා උළෙල (Colombo International Theater Festival - 2025),

එළඹෙන අගෝස්තු 25 වනදා සිට 31 දක්වා, කොළඹ, එල්ෆින්ස්ටන් රඟහලේදී පැවැත්වීමට නියමිතයි.

සැබෑ ජාත්‍යන්තර නාට්‍ය උළෙලක අත්දැකීම ලංකාවේදී විඳගැනීමට හිමිවන සුවිශේෂී අවස්ථාවක් වන මෙහිදි දේශීය හා විදේශීය නිර්මාණකරුවන් රැසකගේ නිර්මාණ වේදිකාගත වීමට සූදානම්.

 

ටිකට්පත් විමසීම :-

Tickets : 2000/- | 1500/- | 1000/-

Online - https://ticket.lk/citf2025

Tel -             011 7 201 299

Whatsapp - 072 427 3006

 

සමගාමි උළෙල -

සැප්තැම්බර් 2 සිට 4 දක්වා – සුදසුන රඟහල, හලාවත, ශ්‍රී ලංකාව

සැප්තැම්බර් 3 සිට 7 දක්වා – ශ්‍රීමන්ත ශංකර්දේව් කලාක්ෂේත්‍ර, ඇසෑම්, ඉන්දියාව

 

 

523933942 1342827543946040 5435814618935909730 n

වැඩි විස්තර සඳහා පිවිසෙන්න https://web.facebook.com/CITFSriLanka   Colombo International Theater Festival' නිළ ෆේස්බුක් පිටුව වෙත.

 

kemadasa

shungara

Back to top
Go to bottom