lan englan tam

පුවත්

මුළු රටම කතා කළ සත්‍ය සිදුවීමක් ඇසුරින් නිර්මාණය වූ “Room No: 106” ළඟදීම!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

කලක් ‘වේල්ල වීදියේ සිදුවිම’ ලෙස මුළු රටම කතා කල, රටම කම්පා කළ සත්‍ය සිදුවීමක් ඇසුරින් නිර්මාණය වූ " Room No: 106" සිංහල චිත්‍රපටය නුදුරේදීම තිර ගත වීමට නියමිතයි.

මෙහි අධ්‍යක්ෂකවරයා වන්නේ සුරංග ද අල්විස්

බිමල් ජයකොඩි, ඩිස්නි රාජපක්ෂ, ශ්‍යාම් ප්‍රනාන්දු, ධනංජය සිරිවර්ධන, ප්‍රියන්ත සිරිකුමාර, දමිතා අඹේරත්න, නයෝමි තක්ෂලා, ජීවන් සප්ත රංග, ඉෂාන් මෙන්ඩිස්, ධනු ඉන්නසිතම්බි.... වැනි ජනප්‍රිය මෙන්ම ප්‍රවීණ රංගන ශිල්පීන් රැසක් මීට රංගනයෙන් එක්වී තිබෙන්වා.

සුනෙත් මාලිංග ලොකුහේවා විසින් මෙහි තිර රචනය සිදු කොට තිබෙන අතර චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය සිදුකොට ඇත්තේ සංඛ දිනෙත් විසින්.

‘Room no: 106’ චිත්‍රපටය SANGEETHA FILMS සාඩම්බර ඉදිරිපත්කිරීමක්.

පහතින් දැක්වෙන්නේ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටයයි.

kemadasa

shungara

Back to top
Go to bottom