පුංචි තිරයේ ජනප්‍රිය රංගන ශිල්පිනී දුෂේනි මියුරංගි ප්‍රධාන චරිතයෙන් රංගනයට එක්වන “ජැෆ්නාදරය” නවතම ටෙලි නිර්මාණයේ මුහුරත් උළෙල පසුගියදා පැවැත්වුණා.
ප්‍රිසිලා ගොඩහේවා විසින් රචිත “ජැෆ්නාදරය” නවකතාව ඇසුරින් නිර්මාණය වන මෙම ටෙලි නිර්මාණය අධ්‍යක්ෂණය කරන්නේ රංග ප්‍රේමරත්න විසිනි.
දුෂේනි මියුරංගි ඇතුළුව සුරාජ් මාපා, ගිහාන් ප්‍රනාන්දු, ජගත් චමිල, ශ්‍රියන්ත මෙන්ඩිස්, නීටා ප්‍රනාන්දු, රෙබෙකා දිල්රුක්ෂි ඇතුළු ජනප්‍රිය නළු නිළියන් රැසක් මීට රංගනයෙන් එක්වෙනවා.
“ජැෆ්නාදරය” ටෙලි නිර්මාණය නිෂ්පාදනය කරන්නේ අර්ජුණ රණදේව විසිනි.
පහතින් දැක්වෙන්නේ පසුගියදා පැවති ටෙලිනාට්‍යයේ මුහුරත් උළෙලේ ඡායාරූප පෙළක්.















