lan englan tam

පුවත්

ජනප්‍රිය ඉන්දීය නිළි තමන්නා අද දිවයිනට!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ඉන්දීය සිනමාවේ ජනප්‍රිය නිළියක වන තමන්නා භාටියා අද (9) පස්වරුවේ ලංකාවට පැමිණීමට නියමිතව තිබෙන බව වාර්තා වෙනවා.

ඒ ඉන්දියාවේ ‘Big Momma’ නිෂ්පාදන ආයතනය සහ මෙරට විදෙස් චිත්‍රපට හා සෙසු නිෂ්පාදනයන් සඳහා සේවා සපයන ආයතනයක් වන 'ASIAN FILM CREW' නිෂ්පාදන ආයතනය එක්ව සිදුකරන ඉන්දීය වෙළෙඳ දැන්වීමක රූපගත කිරීම් සඳහායි.

මෙහි රූගත කිරීම් අනුරාධපුරය අශ්‍රිතව සිදු කිරීමට නියමිත අතර තමන්නා දින කිහිපයක් ලංකාවේ රැදී සිටින බවද සදහන්.

ඇය මීට පෙරද අවස්ථා කිහිපයකදී ම ලංකාවට පැමිණ තිබෙනවා.

kemadasa

shungara

Back to top
Go to bottom