lan englan tam

පුවත්

ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂිකා අනෝමා රාජකරුණා ගේ පියා අභාවප්‍රාප්ත වෙයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මෙරට ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂකවරියක වන අනෝමා රාජකරුණා ගේ පියාණන් වූ යු.බී.රාජකරුණා මහතා අද (17) අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට ඒ මහතා 95 වන වියේ පසු වූවා.

දේහය හෙට උදෑසන 8.00 සිට සවස 4.30 දක්වා බොරැල්ලේ A.F.රේමන්ඩ් මල්ශාලාවේ තැම්පත් කර තැබෙන අතර එදිනම සවස 5.00 ට බොරැල්ල කනත්තේදී ආදාහන කටයුතු සිදු කිරීමට නියමිතය.

kemadasa

shungara

Back to top
Go to bottom