වසරේ වැඩිම විචාරක විග්රහ ලබමින්, වැඩිම ප්රේක්ෂක ප්රතිචාර ලබමින් ‘බහුචිතවාදියා’ සිනමා නිර්මාණය ජයග්රාහී දින 75 පසු කරමින් තවමත් දිවයින පුරා සිනමා ශාලා රැසකදී තිරගත වෙනවා.
එළඹෙන අගෝස්තු 25 වෙනිදා සිට මහනුවර JP Cineplex kandy (Odel mall) හිදී ද දිනපතා සවස 4.15 දර්ශනය ඔස්සේ 'බහුචිතවාදියා' ප්රේක්ෂක ඔබට නැරඹිය හැකියි.
මාලක දේවප්රියගේ අධ්යක්ෂණයෙන් සහ කළණ ගුණසේකරගේ ප්රධාන රංගනයෙන් හැඬ වන ‘බහුචිතවාදියා’ චිත්රපටයේ වීණා ජයකොඩි, ලක්ෂ්මන් මෙන්ඩිස්, සමනලී ෆොන්සේකා, දමිතා අබේරත්න, ඩී.බී. ගංගොඩතැන්න, ගීතා අලහකෝන්, රජිත හේවාතන්ත්රීගේ, සුලෝචනා විතානාරච්චි, ප්රසාදිනී අතපත්තු, නිල්මිණි බුවනෙක, ඔමාලි රාධිකා.. ඇතුළු ජනප්රිය නළු නිළියන් රැසක් රංගනයෙන් එක්වෙනවා.





