උතුම් මාතෘත්වයට නව අරුතක් එක් කල " මදර් ලංකා "( Mother Lanka) සිංහල චිත්‍රපටය දැන් දිවයින පුරා සිනමා ශාලා වලදී අති සාර්ථකව තිරගත වෙනවා.
චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය මෙතනින් නරඹන්න>>
අනූෂ සංජීව එදිරිමුණි අධ්‍යක්ෂණය කළ ‘MOTHER LANKA’ (මදර් ලංකා) චිත්‍රපටයේ කතාව සහ තිර රචනය ක්‍රිෂාන්ති කුලසූරිය විසින් වන අතර නිෂ්පාදනය ඉෂාන් පෙරේරා විසිනි.
පහතින් දැක්වෙන්නේ චිත්‍රපටය නැරඹිය හැකි සිනමා ශාලා සහ දර්ශන වේලාවන් පිළිබඳව විස්තර සටහනකි.
# ඇතැම් සිනමා ශාලාවන් හී දර්ශනවාර වේලාවන් වෙනස් විය හැකි බව කරුණාවෙන් සලකන්න.
# දර්ශන වේලාවන් විමසීම සඳහා පහත අංකයට අමතන්න. 076 808 1763





