lan englan tam

පුවත්

පවුලේ සැමට එක්ව නරඹන්න‘Mr. මිසිස්' නොවැම්බර් මාසයේ සිට දිවයින පුරා සිනමා ශාලා වලදී!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

'මහමෙරත් පුළුන් රොදකි පිය සෙනෙහසට'

කලකට පසු ප්‍රේක්ෂකයා බලා සිටි පවුලේ සැමට එකට සිට නැරඹිය හැකි සිනමා සිත්තම ‘Mr.මිසිස්’ නොවැම්බර් මස සිට දිවයින පුරා සිනමාශාලා වලදී තිරගත වීමට නියමිතයි.

‘Mr. මිසිස්’ අධ්‍යක්ෂණය කළේ චරිත් අබේසිංහ විසින් වන අතර මෙය ගිරිරාජ් කෞශල්‍යගේ තිර රචනයක් වනවා.

උද්දික ප්‍රේමරත්න, දිනක්ෂි ප්‍රියසාද්, මහේන්ද්‍ර පෙරේරා, සරත් කොතලාවල, මිහිර සිරිතිලක, පහන්දි වල්පිට... ඇතුළු ජනකාන්ත රංගන ශිල්පීන් රැසක් මීට රංගනයෙන් දායක වෙනවා.

චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ මීට පෙර 'කදිර දිව්‍ය රාජ' චිත්‍රපටය නිෂ්පාදනය කළ ආචාර්ය රවී ලියනගේ විසිනි.

ආදරය, සිනහව, දයාව එකට කැටිවූ මෙම සිනමා නිර්මාණය නොවැම්බර් මාසයේ සිට ප්‍රෙක්ෂක ඔබට නරඹන්නට එක්විය හැකියි.

 

541545020 122190309752559556 1453536476145671364 n

542387399 122190511310559556 1250538407040636363 n

 

 

 

 

kemadasa

shungara

Back to top
Go to bottom