lan englan tam

පුවත්

10 වන දෙරණ - ලක්ස් සිනමා සම්මාන උළෙල : ජයග්‍රාහකයන් මෙන්න!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

දසවන දෙරණ - ලක්ස් සිනමා සම්මාන උළෙල (2025) ඊයේ (19) පස්වරුවේ කොළඹ, නෙළුම් පොකුණ රඟහලේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණා.

මෙරට ජනප්‍රිය කලාකරුවන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැති මෙම සිනමා සම්මාන උළෙලේ දී 2024 වසරේ දී තිරගත වූ සිනමාපටයන් හි දක්ෂතා දැක්වූවන් ඇගයීමට ලක් කළේය.

සම්මාන උළෙලේදී  හොඳම නළුවා ලෙසින්  සම්මානයෙන් පිදුම් ලැබුවේ හේමාල් රණසිංහයි. සමීර නාඔටුන්න අධ්‍යක්ෂණය කළ 'සිහින නෙළුම් මල්' චිත්‍රපටයේ හේමාල් රංගනයෙන් එක්වූ “සහන්” ගේ චරිතයේ රංගනය වෙනුවෙනි ඔහුට මෙම සම්මානය හිමි වූයේ.

හොඳම නිළිය සම්මානයෙන් පිදුම් ලැබුවේ රශිප්‍රභා සංදීපනීය. වාසව බදුගේ විසින් අධ්‍යක්ෂණය කළ ‘විසල් ආදරේ’ චිත්‍රපටයේ “තාදි” චරිතය වෙනුවෙන් ඇයට මෙම සම්මානය හිමි විය.

 

සම්මාන උළෙලේ දී හොඳම සහය නළුවා ලෙසින් සජිත අනුත්තර සහ ශ්‍යාම් ප්‍රනාන්දු සම සම්මානයෙන් පිදුම් ලැබීය. ඒ චන්න දේශප්‍රිය අධ්‍යක්ෂණය කළ ‘දූස්රා’ (Doosra) චිත්‍රපටය වෙනුවෙනි.

සම්මාන උළෙලේ දී හොඳම සහය නිළිය ලෙසින් දිනක්ෂි ප්‍රියසාද් සම්මානයෙන් පිදුම් ලැබීය. ඒ වාසව බදුගේ අධ්‍යක්ෂණය කළ 'විසල් ආදරේ' චිත්‍රපටය වෙනුවෙනි.

 

දෙරණ දසවන ලක්ස් සිනමා සම්මාන උළෙලේදී වසරේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානය ජයග්‍රහණය කළේ  චන්න දේශප්‍රිය අධ්‍යක්ෂණය කළ ‘දූස්රා’ (Doosra) යි.

 සම්මාන උළෙලේදී වසරේ ජනප්‍රියතම නළුවා සම්මානයෙන් සජිත ඇන්තනී පිදුම් ලැබූ අතර ජනප්‍රියතම නිළිය සම්මානය හිමි වූයේ නෙත්මි රොෂෙල් හටයි.

 

මතු දැක්වෙන්නේ සම්මාන උළෙලේදී සම්මාන බෙදී ගිය ආකාරයයි.

( තොරතුරු සහ ඡායාරූප TV දෙරණ නිල ෆේස්බුක් පිටුව ඇසුරිනි)

 

549938365 1241424144695555 9179440065153430837 n

548828389 1241421638029139 5840762690890313312 n

549557331 1241418678029435 3474428657653354004 n

548725789 1241416868029616 8534937315717518944 n

550223936 1241410764696893 1762511276942841095 n

550948533 1241407724697197 3441648735879666277 n

549186059 1241399988031304 3520602020854590498 n

549290220 1241391548032148 3729640266953450514 n

550551256 1241396804698289 8378434729520754770 n

549424750 1241349804702989 3776584427047493792 n

549796644 1241346318036671 158231692723876320 n

549775066 1241296164708353 7014632568218132760 n

549824932 1241289841375652 8979575339199578770 n

548971112 1241285598042743 4282758373843512349 n

550167627 1241292834708686 4325411751148572896 n

549187778 1241273418043961 2926287851970415234 n

549378188 1241282274709742 2212736346449772072 n

549310800 1241359581368678 8052381267948381206 n

549197412 1241362344701735 8749071836261803442 n

548958652 1241356704702299 6944057268701297349 n

549966549 1241437471360889 1955549876429632171 n

549608587 1241428994695070 682101966327042508 n

549537609 1241327201371916 4338065766520679323 n

549527707 1241335708037732 146081244238150727 n

549479233 1241341808037122 7849827239720784841 n

548888563 1241340028037300 8333303080643621109 n

548750890 1241325321372104 7536880322023989205 n 

 

kemadasa

shungara

Back to top
Go to bottom