lan englan tam

පුවත්

“Mr.මිසිස්" චිත්‍රපටය දැන් දිවයින පුරා! (නැරඹිය හැකි සිනමාශාලා පිළිබඳ විස්තර මෙන්න)

User Rating: 3 / 5

Star ActiveStar ActiveStar ActiveStar InactiveStar Inactive
 

පවුලේ සැමට එක්ව නැරඹිය ආදරය, සිනහව, දයාව කැටිවූ පිය සෙනෙහසක කතාව  “Mr. මිසිස්” චිත්‍රපටය දැන් දිවයින පුරා සිනමා ශාලා වලදී තිරගත වෙනවා.

උද්දික ප්‍රේමරත්න, දිනක්ෂි ප්‍රියසාද්, මහේන්ද්‍ර පෙරේරා, සරත් කොතලාවල, මිහිර සිරිතිලක, පහන්දි වල්පිට... ඇතුළු ජනකාන්ත රංගන ශිල්පීන් රැසක් මීට රංගනයෙන් දායක වෙනවා.

චිත්‍රපටයේ පූරව ප්‍රචාරක පටය >>>

 

‘Mr.මිසිස්’ චිත්‍රපටය චරිත් අබේසිංහගේ අධ්‍යක්ෂණයක් වන අතර, තිර පිටපත රචනා කළේ ගිරිරාජ් කෞශල්‍ය විසින්.

චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ ආචාර්ය රවී ලියනගේ විසිනි.

 

පහතින් දැක්වෙන්නේ අද සිට (21) පළමු සතියේ ප්‍රේක්ෂක ඔබට  “Mr. මිසිස්”  චිත්‍රපටය නැරඹිය හැකි සිනමා ශාලා පිළිබඳ විස්තර ඇතුළත් සටහනකි.

 

585585695 122206432868559556 7932595733757258339 n

586418039 122206432874559556 2585833639572943706 n

585067960 122206432880559556 5443786064765665869 n

 

 

kemadasa

shungara

Back to top
Go to bottom