lan englan tam

පුවත්

“නීරා” චිත්‍රපටයේ ජයග්‍රාහී දින 50 සමරයි!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ඉමහත් රසික ආදරයට පාත්‍ර වෙමින් මේ වන විට දිවයින පුරා සිනමා ශාලා වලදී තිරගත වන “නීරා” චිත්‍රපටයේ ජයහ්‍රාහී දින 50 සැමරුම හැව්ලොක් සාප්පු සංකීර්ණයේ ස්කෝප් සිනමා පරිශ්‍රයේ දී පසුගිය දා පැවැත්විණි.

මෙම අවස්ථාවට චිත්‍රපටයේ රංගන ශිල්පීන්, නිෂ්පාදන කණ්ඩායම ඇතුළු පිරිසක් සහභාගී විය.

වාසව බදුගේ විසින් අධ්‍යක්ෂණය කළ “නීරා” චිත්‍රපටය දිවයින පුර සිනමා ශාලාවලදී තිරගත කිරීම් ආරම්භ කරනු ලැබුවේ පසුගිය සැප්තැම්බර් 19  වනදා සිටයි.

ඒ අනුව වාර්තා වලට අනුව මේ වන විට ශ්‍රී ලංකාව තුළදී පමණක් ප්‍රේක්ෂකයන් 370,000කට අධික පිරිසක් චිත්‍රපටය නරඹා තිබෙන රුපියල් කෝටි 20ක් (මිලියන 200ක) බොක්ස් ඔෆිස් ආදායමක් වාර්ථා කිරීමට සමත් වී තිබෙනවා.

වාසව බදුගේගේ තුන්වන වාර්තාගත සිනමා නිර්මාණය වන “ නිරා” චිත්‍රපටය නිෂ්පාදනය කළේ ලාලින්ද විජේවික්‍රම සහ හිරුණි සිතාරා බදුගේ විසින්.

ජයග්‍රාහී දින 50 සැමරුම වෙනුවෙන් චිත්‍රපටයේ නිෂ්පාදන කණ්ඩායම ඇතුළු නළු නිළියන් සැමට mirror arts අපගේ උණුසුම් සුබ පැතුම්.

 

මතු දැක්වෙන්නේ පසුගියදා පැවැති "නීරා" චිත්‍රපටයේ 50 වන දින සැමරුමේ ඡායාරූප කිහිපයක්.

ඡායාරූප හිමිකම  Charuka Perera Event Photography සතුයි.

 

585059735 122180035112575522 8487120972689434161 n

586013153 1246847997470924 6668570174379177788 n

584896330 122180034920575522 776261058213148579 n

585893750 122149567454831709 4772761907760425775 n

583242694 1246847967470927 2800152414022047220 n

585884260 122149567598831709 6267412048851041879 n

584718691 1246847787470945 6904647722998898456 n

583894308 122149567424831709 9056207452762527943 n

585892047 122149567538831709 147856654502333021 n

kemadasa

shungara

Back to top
Go to bottom