lan englan tam

පුවත්

සිනමා තරු පිරිවරාගත් 'ෆාදර්' මංගල දර්ශනයට සැරසෙයි: Golden ටිකට් පත් දැන් නිකුත් කෙරේ!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ශ්‍රී ලාංකීය සිනමා ලෝලීන්ගේ දැඩි අවධානයට ලක්ව ඇති 'ෆාදර්' (Father)' සිනමා පටයේ මංගල දර්ශනය දිවයිනේ ජනප්‍රිය සිනමා තරු රැසකගේ සහභාගීත්වයෙන් ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

ක්ෂේත්‍රයේ ප්‍රවීණ කලාකරුවන් සහ ජනප්‍රිය නළු නිළියන් පිරිවරාගෙන රතු පලස මතින් ඇරඹෙන මෙම සුවිශේෂී සිනමා රාත්‍රිය, ප්‍රේක්ෂකයන්ට තම ප්‍රියතම තරු සමඟින් එක්ව චිත්‍රපටය නැරඹීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි.

මෙම අභිමානවත් මංගල දර්ශනය නැරඹීම සඳහාම වෙන්වූ සීමිත Golden ප්‍රවේශ පත්‍ර ප්‍රමාණය දැන් නිකුත් කර ඇති අතර, එමඟින් ඔබට සිනමා තරු සමඟ සුහදව අදහස් හුවමාරු කර ගැනීමටත් අමතක නොවන අත්දැකීමක් විඳගැනීමටත් අවස්ථාව සැලසේ. ප්‍රවේශ පත්‍ර සීමිත බැවින්, මෙම සුවිශේෂී සිනමා මංගල්‍යයේ කොටස්කරුවකු වීමට ඔබත් අදම ඔබගේ Golden ටිකට් පත වෙන්කරවා ගන්නා ලෙස සංවිධායක මණ්ඩලය දන්වා සිටියි.

ඔබගේ Golden ටිකට් පත පහත සබැඳිය ඔස්සේ මිලදී ගත හැක.

https://www.mytickets.lk/movies/

 

වීඩියෝව නරඹන්න : Click Here

 

 

 

 

kemadasa

shungara

Back to top
Go to bottom