41 වන ලෝක විවාහක රූ රැජින තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එහි දෙවන අනුශූරතාවය දිනා ගත් සබීනා යූසෆ් අද (04) පෙරවරුවේ දිවයිනට පැමිණියා.
2026 ලෝක විවාහ රූ රැජින තරගාවලියේ අවසන් මහා තරගය පසුගියදා (30) ඇමරිකාවේ ලාස් වේගාස් හීදී පැවැත්වුණි.

Category
පුවත්Hits
352 times