lan englan tam

පුවත්

ජ්‍යෙෂ්ඨ නළු කිත්සිරි පෙරේරා සමුගනී!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

1960 දශකයේ වඩාත් කැපී පෙනුණ ජනප්‍රිය නළුවෙකු වූ  කිත්සිරි පෙරේරා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

1962 ‘දස්කොන්’ චිත්‍රපටයේ දස්කොන් ලෙස රඟපාමින් සිනමාවට පිවිසි ඔහු ‘දීපශිකා’, ‘දෙලොවක් අතර’, ‘කිංකිණි පාද’, ’පිපෙන කුමුදු’, ‘රන්සළු’, ‘නාරිලතා’, ‘පාරා වළලු’, ‘වැලිකතර’, ‘ආයාචනා’ වැනි චිත්‍රපට රැසක් සදහා රංගනයෙන් දායක වී තිබෙනවා.

‘දස්කොන්’ චිත්‍රපටයේ රුක්මණී දේවි සමග රඟපෑ ජීවතුන් අතර සිටි එකම නළුවා වූයේ ද කිත්සිරි පෙරේරායි.

1929 අප්‍රේල් මස 14 වන දින කිත්සිරි පෙරේරාගේ උපන් දිනයයි.

 

මූලාශ්‍රය - 'Aruna Gunarathna' නිල ෆේස්බුක් පිටුව

kemadasa

shungara

Back to top
Go to bottom