රන්මිනිතැන්න ටෙලි සිනමා ගම්මානයේ නව සභාපතිනිය ලෙස ඩයනා ගමගේ මහත්මිය පත්කර තිබේ.
නිළියක්, නීතිවේදිනියක් හො එක්සත් ජාතික පක්ෂයේ පළාත් සභා අපේක්ෂිකාවක් වන ඇය
"එක්සත් ලංකා කලාකරුවෝ" සංවිධානයේ සභාපතිනිය වන ඇය ඩයනා ගමගේ පදනම නමින් පදනමක් ද පවාත්වා ගෙන යන්නීය
රන්මිනිතැන්න ක්‍රියාකාරී අෂ්යක්ෂක ලෙස නන්දසේන සෙල්ලහේවා මහතා පත්කර ඇති අතර අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජීකයින් ලෙස සුරේනි සෙනරත්, සුරේෂ් අබේසිංහ , රූපවාහිනි සහා ස්වාධීන රුපවාහිනියේ සභාපතිවරු හා නාවුක හමුදාපති හා හම්බන්තොට දිස්ත්‍රික් ප්‍රාදේශීය ලේකම්වරයාද පත්ව තිබේ.
අදාළ පත්කිරීම් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යමංගල සමරවීර මහතා විසින් සිදුකර ඇත.