රිහානාවනොදන්නඅයහරිඅඩුයි. ඇයලොවපුරාජනප්රියගායනතරුවක්. ඇයපසුගියජාත්යන්තරඒඩ්ස්දිනයේදීසමාජසත්කාරයකටදායකවුනේතවත්ලෝකයේප්රසිද්ධමචරිතයක්වූඑමෙන්මඑංගලන්තයේරජපවුලේහෙන්රිරජකුමරාසමගයි.
මේ දෙන්නා ප්‍රථම වතාවට රිහානාගේ රටේදී මුණගැහුනේ දෙන්නටම සුවිශේෂී අවස්ථාවක් උදා කරමින්.
රිහානා පළමුව ඒඩ්ස් රෝගය පිළිබඳව රුධිර පරීක්ෂණයට දායක වූ අතර අනතුරුව රාජකීය කුමාරයාද ඊට දායක විය.
රිහානා සහ හෙන්රි අතර ඉතාමත් සමීප මිත්‍රත්වයක් ගොඩ නැගුනු බව මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
මෙලෙස කලාකරුවන් සහ රාජකීයයන් මෙන්ම අන් අය මීට සිය දායකත්වය ලබාදෙන්නේ මෙම රෝගයට ගොඳුරුවිය හැකි ප්‍රමාණය අවම කිරීම සඳහා ජනතාව දැනුවත් කිරීම උදෙසාය.