සම්මානලාභී ඇමරිකානු රංගන ශිල්පී රොබර්ට් ගිලෝමේ සිය ජිවිත ගමනින් සමුගෙන ගෙන තිබේ.
89 හැවිරිදි කලාකරුවාගේ මරණයට හේතුව වී ඇත්තේ පුරස්ථි ග්රන්ථ පිළිකාවක් බව ඔහුගේ පවුල විසින් තහවුරු කර ඇත.
වඩාත් විශිෂ්ට කළු ජාතික රංගන ශිල්පියකු ලෙසින් බෙන්සන් ටෙලි මාලාව තුලින් රොබර්ට් වඩාත් ජනප්රියත්වයට පත්විය.
ලොස්ඇන්ජලීස් නුවර සිය නිවසේදී ඔහු ජිවිතයෙන් සමුගත් බව බිරිඳ ඩෝනා බ්රවුන් පැවසුවාය.
ඔහු එමි සම්මානයෙන් දෙවතාවක් පිදුම් ලද්දෙකි.