මාධ්‍යවේදී රුචිර දිලාන් මදුසංඛ විසින් රචිත “මැති සබේ රස කතා” ග්‍රන්ථය ජනපති මෛත්‍රීපාල සිරිසේන වෙත ප්‍රධානය කිරීම ඊයේ (21) දින ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී සිදු කෙරුණි.
අමාත්‍ය ගයන්ත කරුණාතිලක, හිටපු කතානායක චමල් රාජපක්ෂ, මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය ඇතුළු සම්භාව්‍ය අමුත්තන් රැසක් උළෙල සඳහා සහභාගී වී සිටියහ.
කතුවරයා විසින් රිවිර පුවත්පතට සැපයු තීරු ලිපි එකතුවක් ආශ්රයෙන් “මැති සබේ රස කතා” නිම වී තිබේ.