ජන ගායනයේ සුවිශේෂී කඩඉමක් සලකුණු කළ ගායන ශිල්පී සමන් ලෙනින්, ජපන් මිත්රත්ව හා සංස්කෘතික අරමුදල(JSFCF) වෙතින් පිරිනැමෙන බුන්කා සම්මානයෙන් පිදුම් ලබා තිබේ.
ඒ සංගීතය වෙනුවෙන් කළ සුවිශේෂී කාර්යභාරය ඇගයීම උදෙසාය.
ඔහුට මෙම සම්මානය පිරිනමා ඇත්තේ පසුගිය 19 වැනිදා ය.