දශක තුනකට වැඩි කාලයක් පුරා වාණිජ සිනමාපට සඳහා පනවා තිබු තහනම ඉවත් කරන බව සෞදි අරාබි රජය පවසයි.
චිත්රපට ප්රදර්ශනය සඳහා අවසර ලබා දෙමින් බලපත්ර නිකුත් කිරීමට රජය බලාපොරොත්තු වන බවත් ඒ අනුව එළැඹෙන මාර්තු මසදී පළමු චිත්රපටය ප්රදර්ශනය කරනු ඇති බවත් එරට සංස්කෘතික හා තොරතුරු අමාත්යංශය ප්රකාශ කර ඇත.
මෙම තීරණය ගෙන ඇත්තේ ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන්ගේ “දැක්ම 2030” සමාජ සහ ආර්ථික ප්රතිසංස්කරණ වැඩසටහනේ එක් පියවරක් ලෙස ය.