රුසියානු ලේඛක නිකොලායි ඔස්ත්රෝව්ස්කිගේ කෘතියක් මුල් රුසියානු බසින්ම සිංහලට පරිවර්තනය කිරීමේ විශිෂ්ට නිර්මාණ කාර්ය අගයා එහි පර්වර්තක රංජන සේනාසිංහ හට ජාත්‍යන්තර සම්මානයක් හිමි වී තිබේ.
කුණාටුවෙන් උපත ලද්දෝ' නම් මෙම පරිවර්තනය වෙනුවෙන් මොස්කව් නුවරදී ඔහු වෙත නිකොලායි ඔස්තව්ස්කි සම්මානය පිරිනමා ඇත.
'කුණාටුවෙන් උපත ලද්දෝ' අගහස් ප්රකාශනයකි.