රෝගාතුරව සිටින ප්‍රවීණ චිත්‍රපට අධ්යක්ෂ ධර්මසේන පතිරාජ මහතාගේ ඉදිරි ප්‍රතිකාර කටයුතු වෙනුවෙන් රුපියල් ලක්ෂ 10ක මුදල් පරිත්‍යාගයක් පිරිනැමීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කටයුතු කර තිබේ.
මුදල් ත්‍යාගයට අදාල චෙක්පත සංස්කෘතික කටයුතු පිළිබඳ අධ්යක්ෂ ධර්මසිරි බණ්ඩාරනායක විසින් පසුගියදා ධර්මසේන පතිරාජ මහතා ප්‍රතිකාර ලබමින් සිටින මහනුවර පෞද්ගලික රෝහලේදී ඒ මහතා වෙත පිළිගැන්වා ඇත.
(මව්බිම පුවතක් ඇසුරින්)