අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා ප්‍රවීන නිළියක වන අයිරාංගනී සේරසිංහ මහත්මිය පසුගිය දිනක විවාහ මංගල්‍ය උත්සවයකදී නර්තනයේ යෙදෙන ආකාරයේ වීඩියෝවක් මේ දිනවල සමාජ ජාල තුළ විශාල ආන්දෝලනයකට ලක්ව තිබේ.
සේරසිංහ මහත්මිය නෑකමට වික්‍රමසිංහ මහතාගේ නැන්දනිය වේ.