වාර්ෂිකව සංවිධානය කරනු ලබන ගාලු සාහිත්‍ය උළෙලේ ආරම්භය ඊයේ දින එනම් 24 වැනිදා සනිටුහන් කරන ලදී.
නමවැනි වරටත් සිදු කරනු ලබන මෙම උළෙල දින පහක් පුරා පැවැත්වීමට සංවිධායකයන් කටයුතු සුදානම් කර තිබේ.
සමාරම්භක අවස්ථාව සඳහා තානාපති අංශ නිලධාරීන් මෙන්ම දෙස් විදෙස් විශාල පිරිසක් සහභාගී වී ඇත.
ගාලු කොටුවේ පැවැත්වෙන මෙම සාහිත්‍ය උළෙලට දෙස් විදෙස් ලේඛක, ලේඛිකාවන්, කලාකරුවන් මෙන්ම සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වීමට නියමිතය.
https://mirrorarts.lk/news/2594-galle-literary-fest-2018#sigProIdd924c2eef5