ටෙලි නිර්මාණවේදීන්ගේ සංසඳයේ 25වැනි සංවත්සර වසර (2018/2019) සඳහා නව නිලධාරි මණ්ඩලයක් පසුගියදා පැවැති නිලවරණයේදි තෝරා පත්කරගෙන තිබේ.
නීතිඥ ඩග්ලස් සිරිවර්ධන සභාපති ධුරයට ද, නාලන් මෙන්දිස් ලේකම් ධූරයට ද, බන්ධුල වීරක්කොඩි භාණ්ඩාගාරික ලෙස ද පත්වු අතර සෙසු නිලයන් සඳහා පහත සඳහන් අය තේරි පත්වුහ.
ආසන්න පෙර සභාපති-උදයකාන්ත වර්ණසූරිය, උප සභාපතිවරු- අනුර මාධව ජයසේකර, චන්දන සමරසේකර, උප ලේකම්වරු- ක්‍රිෂ්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු, කිංස්ලි ලෝස්, සංස්කාරක- සෙනේෂ් බණ්ඩාර දිසානායක, සංවිධායක- චන්දන ලියන ගුණවර්ධන, සුභසාධක හා මහජන සම්බන්ධතා නිලධාරි- රාජා රණසිංහ, ප්රචාරක නිලධාරි -කිත්සිරි හේවාගමගේ, විධායක සභාව-ආනන්ද අබේනායක, සුරේෂ් අබේසේකර, වසත් චන්ද්‍රසිරි, ප්‍රියන්ති පීරිස්, ප්‍රියා රණසිංහ, නිව්ටන් විදාන පතිරණ, ජානක හාල්පන්දෙණිය, අමරසේන වඩුගේ, රංජිත් අනුරාධ පීරිස්, නිරෝෂන් ඉලේපෙරුම, දමිතා අබේරත්න.